කුඩා බළලෙකු ඇඹරුම් උපකරණයකට දමා , අමානුෂික ලෙස වද හිංසා වලට ලක් කරන වීඩියෝවක් පසුගිය දිනවල අන්තර්ජාලය පුරා කතාබහට ලක්වුනා,
මෙම වීඩියෝවේ මූලාරම්භය වන්නේ ” ටුවිටර් ” සමාජ ජාලය වන අතර , එහි පරිශීලකයෙකු විසින් උඩුගත කර තිබූ මෙම වීඩියොව පසුව ශ්‍රීඝ්‍රයෙන් අනෙක් සමාජ ජාලා තුලත් සංසරණය වන්නට පටන්ගත්තා,
කෙසේවෙතත් එම වීඩියො පටය 2005 වසරේ සිදුකල වීඩියො පටයක් වන අතර එකල මේ තරම් සමාජ ජාලා භාවිතය මිනිසුන් අතර සුලබ නොවූ නිසා මෙම වීඩියො පටය එතරම් කතාබහක් ඇතිකිරීමට සමත් වූයේ නැහැ.
කෙසේවෙතත් නැවත මෙම වීඩියො පටය උඩුගත කරන ලද පරිශීලකයාගේ ගිණුම ටුවිටර් විසින් අවලංගු කර තිබූ අතර, එය උඩුගත කල ස්ථානයේ “ගූගල් මැප්” අක්ශාංෂ සටහන අන්තර්ජාලය වෙත මුදාහැර තිබුණා
අක්ශාංෂ සටහන – 23°43’45.9″N 114°43’19.4″E
පසුව ඔහු මෙම වීඩියෝව උඩුගත කලා මිස එයට සම්බන්ධයක් නොමැති බව හඳුනාගත් නිසා ඔහුගේ ටුවිටර් ගිණුම නැවත ලබා දී තිබුණා.
මෙම වීඩියොවට සම්බන්ධ පුද්ගලයා මෙම බළලාව බ්ලෙන්ඩර් කිරීමෙන් පසු ,තවමත් ඔහුට පණ තිබූ නිසා , මයික්‍රොවේව් උදුනක් තුලට බහා, එය ක්‍රියාත්මක කිරීමෙන් , බළලාව ඝාතනය කරන ලද බවට තොරතුරු පසුව අන්තර්ජාලය තුල පලවුනා.
මෙය චීනයේ සිදු වූ සිද්ධියක් බවත් , එය සිදුකල පුද්ගලයා මාස තුනක සිරදඬුවමකටද යටත් වූ බව අන්තර්ජාලය තුල සඳහන් වේ !
කෙසේවෙතත් තවත් පිරිසක් මෙය සම්පූර්ණ CGI මඟින් නිර්මාණය කරන ලද වීඩියො පටයක් බවටද විවාද කරමින් සිටී
වීඩියෝව නැරබීමට මත PLAY NOW ක්ලික් කරන්න